Thursday, August 21, 2008

ස්නේහය...

නොහැක පෙළ ගසන්නට
සිතේ ඇති හැඟුම් සැම
අකුරු කළ යුතුය මා
ඔබට පිදු සෙනේ ගැන
ඔය සුරතෙ දැවටිලා
පුංචි ලදැරියක ලෙස
ජීවිතේ දිගු ගමන
ඇරඹුවෙමි පැතුම් මැද
ඔබට මා මටද ඔබ
ලංව ඇත ස්නේහයෙන්.......

No comments: