Monday, February 8, 2010

තනිකම

සත් සමුදුරෙන් මෙපිට
සිටියද මා
සිත දුවයි නුඹ ළගට.....
නොසිටියත් නුඹ ළග
දැනේ මා හට
නුඹේ උණුසුම
මගෙ ආදර අම්මේ....

No comments: