සමුගැනීම
පිය නගන විට
නුඹ පාසලෙන් මෙපිටට
තෙමුනි දෙකොපුල්
නුඹ හැරදමා ගිය
පළමු දින මෙන්.....
Monday, February 8, 2010
තනිකම
සත් සමුදුරෙන් මෙපිට
සිටියද මා
සිත දුවයි නුඹ ළගට.....
නොසිටියත් නුඹ ළග
දැනේ මා හට
නුඹේ උණුසුම
මගෙ ආදර අම්මේ....
සිටියද මා
සිත දුවයි නුඹ ළගට.....
නොසිටියත් නුඹ ළග
දැනේ මා හට
නුඹේ උණුසුම
මගෙ ආදර අම්මේ....
Subscribe to:
Posts (Atom)