Showing posts with label සඳ තරු හිමි කර. Show all posts
Showing posts with label සඳ තරු හිමි කර. Show all posts

Thursday, July 3, 2008

සඳ තරු හිමි කර

සඳ තරු හිමි කර
ගන්නට පොරකන
පුංචි ලදැරියක්
වගේ තුටින් ...

මා අද වැලපෙමි
පැතුම් පතන්නෙමි
ඔබ මට හිමි කර
ගන්න සිතින් ...